ලේ දන්දීමේ වැඩසටහන - 16.03.2022

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව, චතාරික පරිත්‍යාග සමය වෙනුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන අද දින (16) සාර්ථකව නිමා කෙරිණි. මෙහිදී, සියයකට ආසන්න පිරිසක් විසින් ලේ දන්දී තිබුණි.

අන්නදානය වැඩසටහන - 12.03.2022

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම වැඩිහිටියන්ට නිරෝගී සුවපතා, කිරි අම්මාවරුන් පනස් දෙනෙකු වෙනුවෙන් කිරි දානය පිළිගැන්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (12) හිමිදිරි උදෑසන බණ්ඩාරනායකපුර විහාරස්ථානයේ දී සිදු කෙරිණි. මෙම මාහැඟි පුණ්‍යකර්මය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය සහ බණ්ඩාරනායකපුර "පුබුදු" වැඩිහිටි සමිතිය එක්ව සංවිධානය කර තිබුණි.

Subcategories

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top