- Details
වනාතවිල්ලුව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
වනාතවිල්ලුව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සභාපති පුත්තලම දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ගයාන් ජානක කුමාර මැතිතුමා, පුත්තලම දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී එම්.ජේ.එම් ෆයිසාල් මැතිතුමා,වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතා, සහකාර ප්රාදේශීය ලේකම් ආර්.ප්රභාකරන් මහතා, නියෝජ්ය සැලසුම් අධ්යක්ෂ ඒ.එස්.එම්. අස්මිල් මහතා, ඇතුළු රාජ්ය නිළධාරීන් ගේ සහ ප්රදේශයේ රාජ්ය ආයතන ප්රධානීන්ගේ සහ වනාතවිල්ලුව ප්රාදේශීය සභා මන්ත්රී වරුන්ගේ සහභාගීත්වයෙන් වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පසුගිය දින (30) පෙරවරුවේ පැවැත්විණි.වනාතවිල්ලුව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සභාපති පුත්තලම දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී ගයාන් ජානක කුමාර මැතිතුමා, පුත්තලම දිස්ත්රික් ගරු පාර්ලිමේන්තු මන්ත්රී එම්.ජේ.එම් ෆයිසාල් මැතිතුමා,වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතා, සහකාර ප්රාදේශීය ලේකම් ආර්.ප්රභාකරන් මහතා, නියෝජ්ය සැලසුම් අධ්යක්ෂ ඒ.එස්.එම්. අස්මිල් මහතා, ඇතුළු රාජ්ය නිළධාරීන් ගේ සහ ප්රදේශයේ රාජ්ය ආයතන ප්රධානීන්ගේ සහ වනාතවිල්ලුව ප්රාදේශීය සභා මන්ත්රී වරුන්ගේ සහභාගීත්වයෙන් වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පසුගිය දින (2025.07.30) පෙරවරුවේ පැවැත්විණි.වඩා යහපත් ජීවන තත්වයක් ඇති කිරීම සඳහා ග්රාමීය ප්රජාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම, ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ප්රවර්ධනය කිරීම, සමාජ සංවර්ධනය මගින් සමාජ ගැටළු අවම කිරීම ඇතුළු අරමුණු රැසක් ඇතිව ක්රියාත්මක ග්රාමීය සංවර්ධන වැඩසටහනේ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම නිලධාරී වසම් වල ග්රාමීය සංවර්ධන සැලැස්ම (VDP) කමිටුව වෙත ඉදිරිපත් කරන ලද අතර එහි සිදුවිය යුතු සංශෝධන සිදු කෙරිණි. තවද, පෙර සංවර්ධන කමිටු රැස්වීමේ ගත් තීරණ වල ප්රගතිය සමාලෝචනය, කොට්ඨාසයේ ජීවත්වන ජනතාව මුණුණ දෙන ආර්ථික, සමාජීය, අධ්යාපන, සෞඛ්ය, කෘෂි කාර්මික, ප්රවාහන, ධීවර ඇතුළු තවත් ක්ෂේත්ර රැසක ගැටළු විසදීමට අදාල තීරන ගැනීම සිදු කෙරිණි.
Read more: Wanathawilluwa Divisional Coordination Committee meeting
- Details
වනාතවිල්ලුව දහම් පාසල් ශ්රේණි විභාගය
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්.ප්රභාකරන් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත වනාතවිල්ලුව දහම් පාසල් ශ්රේණි විභාගයේ උත්තර පත්ර පරීක්ෂා කිරීමේ කටයුතු,වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් විජයපුර ශ්රී සුධර්මාරාම විහාරස්ථානයේ දී සිදුකළ අයුරු.වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්.ප්රභාකරන් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත වනාතවිල්ලුව දහම් පාසල් ශ්රේණි විභාගයේ උත්තර පත්ර පරීක්ෂා කිරීමේ කටයුතු,වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් විජයපුර ශ්රී සුධර්මාරාම විහාරස්ථානයේ දී සිදුකළ අයුරු.

















