- Details
Covid - 19 එන්නත්කරණ වැඩසටහන - වනාතවිල්ලුව
- කොවිඩ් දෙවන එන්නත් මාත්රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්රාව (Booster එන්නත) ලබාදීම
- වයස අවුරුදු 16 - 19 අතර පසුවන අය සඳහා දෙවන මාත්රාව ලබාදීම
- වයස අවුරුදු 12 - 16 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්රාව ලබාදීම.
Read more: Covid - 19 එන්නත්කරණ වැඩසටහන - වනාතවිල්ලුව (2022.02.15)
- Details
74 වන ජාතික නිදහස් දිනය සැමරීම - වනාතවිල්ලුව
"අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්යයමත් මව්බිමක්" යන තේමාව යටතේ ශ්රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය සැමරීම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම මත,සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාගේ ප්රධානත්වයෙන් අද දින (04) ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි. නිදහස් දින තේමාව පිළිබඳ ආරාධිත දේශනයක් පු/ සාලිය ජාතික පාසැලේ විදුහල්පති එස්.එල්. ප්රියන්ත මහතා විසින් පැවැත්වූ අතර කාර්යාල පරිශ්රයේ රුක් රෝපණ වැඩසටහනක් මෙන්ම පසුගිය සතිය පුරාවටම වනාතවිල්ලුව කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් මට්ටමින් නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වුණි.


















