වෛද්‍ය කඳවුර - 2022.01.31

1

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් Milanga Prabath Nandasena මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් Karan Rp මහතාගේ උපදෙස් පරිදි #voiceareafederation

ආයතනයේ අනුග්‍රහයෙන් සමාජසේවා අංශය සංවිධානය කල වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ආබාධිත අයගේ වෛද්‍ය කදවුරු අද 2022.01.31 දින වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා රංග ශාලාවේදී පවත්වන ලදී. මෙම උදාර කර්තව්‍යය සදහා අවශ්‍ය පහසුකම් ලබාදුන් #voiceareafederation ආයතනයේ ව්‍යාපෘති නිලධාරී සමීර චතුරංග මහතාට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජසේවා අංශය වෙනුවෙන් ස්තූතිය පුදකරසිටිමු.

1 1 1
1 1 1
1 1 1

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top