74 වන ජාතික නිදහස් දිනය සැමරීම - වනාතවිල්ලුව

"අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යයමත් මව්බිමක්" යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය සැමරීම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම මත,සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (04) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි. නිදහස් දින තේමාව පිළිබඳ ආරාධිත දේශනයක් පු/ සාලිය ජාතික පාසැලේ විදුහල්පති එස්.එල්. ප්‍රියන්ත මහතා විසින් පැවැත්වූ අතර කාර්යාල පරිශ්‍රයේ රුක්‍ රෝපණ වැඩසටහනක් මෙන්ම පසුගිය සතිය පුරාවටම වනාතවිල්ලුව කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වුණි.

අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 2022.

අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි සමාරම්භක උත්සව පැවැත්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව අද දින (03) පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී විය.

වෛද්‍ය කඳවුර - 2022.01.31

1

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් Milanga Prabath Nandasena මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් Karan Rp මහතාගේ උපදෙස් පරිදි #voiceareafederation

නිදහස් කුසලාන අභියෝග ශූරතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2022

1

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කර්යාල අතර පැවැත්වූ නිදහස් කුසලාන අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය ජයග්‍රහණය කළ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රිකට් කණ්ඩායමට,එම තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාට සහ අවසන් තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය හිමිකරගත් බහුකාර්ය සංවර්ධන සහායක ඩබ්ලිව්. සුරේෂ් මධුෂංක මහතාට, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් ✨️✨️✨️

? නිවේදනයයි ?

Essential Service

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසකට උණ රෝගය වැළදී ඇති බැවින්, ඔබගේ අත්‍යවශ්‍ය

உட்பிரிவுகள்

News & Events

25
செப்2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
செப்2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top