Thai Pongal Celebration - 2022

The Thaipongal celebrations of the 2022 Wanathawilluwa Divisional Secretariat were held today (21) under the patronage of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena  and Assistant Divisional Secretary Mr. Karan Rp The Thaipongal celebrations of the 2022 Wanathawilluwa Divisional Secretariat were held today (21) under the patronage of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena  and Assistant Divisional Secretary Mr. Karan Rp Coinciding with this celebration, the Social Services Division distributed school books to Tamil children in the Wanathawilluwa Divisional Secretariat.Thaipongal, also known as 'Harvest Festival', is celebrated every year by Hindu Tamils ​​all over the world.This is celebrated to give thanks to the Sun God, the Mahi Kantha (Earth), the Rain God, and the cows that helped with the harvest.The Tamil word pongal means "overflowing".  Pouring milk in a clay pot is considered a sign of the future prosperity of the family.


 2022 වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උත්සවය සැමරීම අද දින (21) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.2022 වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උත්සවය සැමරීම අද දින (21) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම සැමරුමට සමගාමීව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දමිළ දරුවන්ට පාසල් පොත් බෙදාදීමක්ද සමාජ සේවා අංශය විසින් සිදුකෙරිණි."අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන හින්දු දමිළ ජනතාව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. මෙය සමරනු ලබන්නේ ඉරු දෙවි, මහී කාන්තාව (පොළොව), වැසි දෙවි, සහ අස්වනු නෙලාගැනීමට උපකාරී වූ ගවයන් ස‍ඳහා කෘතඥ වීම සඳහා වේ.පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස සැළකේ.

2022 ம் புதுவருடத்தின் தைப்பொங்கல் கொண்டாட்ட நிகழ்வு வண்ணாத்திவில்லு  பிரதேச செயலகத்தில் இன்று பிரதேச செயலாளர் திரு. மிலங்க பிரபாத் நந்தசேன மற்றும் உதவி பிரதேச செயலாளர் திரு. ஆர். பிரபாகரன் தலைமையில் இடம்பெற்றது.2022 ம் புதுவருடத்தின் தைப்பொங்கல் கொண்டாட்ட நிகழ்வு வண்ணாத்திவில்லு  பிரதேச செயலகத்தில் இன்று பிரதேச செயலாளர் திரு. மிலங்க பிரபாத் நந்தசேன மற்றும் உதவி பிரதேச செயலாளர் திரு. ஆர். பிரபாகரன் தலைமையில் இடம்பெற்றது.இந்நிகழ்வின் போது வண்ணாத்திவில்லு பிரதேச செயலக பிரிவில் வாழும் இந்து மத மாணவர்கள் சிலருக்கு பாடசாலை புத்தகங்கள் சமூக சேவை பிரிவினால் வழங்கிவைக்கப்பட்டது.

 

1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1

 Grama Niladhari Competition
 
ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගය - 2021
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
1️⃣ ප්‍රථම ස්ථානය
ඩබ්ලිව්.ජී.එන්. වසන්ති මහත්මිය
636/5 බණ්ඩාරනායකපුර

2️⃣ දෙවන ස්ථානය
එස්.ජේ.බී.ජේ. ප්‍රනාන්දු මහතා
637 වට්ටකණඩල්
3️⃣ තෙවන ස්ථානය
පී.එස්.පී. නිර්මලී කුරේරා මහත්මිය
636/4 විජයපුර බටහිර
4️⃣ සිව්වන ස්ථානය
ඊ.පී.එස්. කුමාර මහතා
636/2 වනාතවිල්ලුව උතුර
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.
ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වනාතවිල්ලුව
=====================================
Grama Niladhari Office Management Competition - 2021
Wanathawilluwa Divisional Secretariat
1️⃣ First place
Mrs. W.G.N.Wasanthi
636/5 Bandaranayakepura
2️⃣ Second place
Mr. S.J.B.J. Fernando
637 Wattakandal
3️⃣ Third place
Mrs. Nirmali Kurera
636/4 Wijayapura West
4️⃣ Fourth place
Mr. E.P.S.Kumara
636/2 Wanathawilluwa North
Our warmest
congratulations
to All of you
Staff including the Divisional Secretary
Divisional Secretariat - Wanathawilluwa

 Vaccination Jan 2022

Covid - 19 එන්නත්කරණ (Booster එන්නත) වැඩසටහන - වනාතවිල්ලුව 

කොවිඩ් දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්‍රාව

(Booster එන්නත) ලබාදීම සහ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් අය සඳහා දෙවන මාත්‍රාව ලබාදීම.

 Covid 19 Booster

 Covid - 19 එන්නත්කරණ වැඩසටහන (Booster එන්නත) - වනාතවිල්ලුව

  • කොවිඩ් දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්‍රාව (Booster එන්නත) ලබාදීම
  • වයස අවුරුදු 16 - 19 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම 

 

  • 2️⃣0️⃣2️⃣1️⃣.1️⃣2️⃣.1️⃣5️⃣ බදාදා
  • සමඟිපුර,මයිලන්කුලම,කරඬිපුවල් සහ වට්ටකණ්ඩල් වසම් වල පදිංචිකරුවන්ට. 
  • සමඟිපුර ප්‍රජා ශාලාවේ  දී පෙ.ව. 8.00 සිට ප.ව.0100 දක්වා. 
  • අවුරුදු 20 ට වැඩි අය ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ එන්නත් ලබා ගැනීමේ කාඩ්පත රැගෙන ආයුතුය. 
  • අවුරුදු 19 - 16 අතර අය ජාතික හැඳුනුම්පතේ හෝ තැපැල් හැඳුනුම්පතේ පිටපතක් හෝ එසේනොමැතිනම් දෙමාපිය හැඳුනුම්පතක පිටපතක් සහ අදාල ළමයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් රැගෙන ආයුතුය. 
  • වයස අවුරුදු 18 ට අඩු අය දෙමාපිය කැමැත්ත ප්‍රකාශ කර ඇති ලිපියක් රැගෙන ආයුතුය.
  • පෑනක් රැගෙන ඒමට කාරුණික වන්න  

ප්‍රාදේශීය ලේකම් වනාතවිල්ලුව
====================================
Covid – 19 தடுப்பூசியேற்றும் வேலைத்திட்டம் (Booster தடுப்பூசி) - வண்ணாத்திவில்லு

  • கொவிட் இரண்டாவது தடுப்பூசியைப் பெற்று 03 மாதங்களை கடந்த 20 வயதிற்கு மேற்பட்டவர்களுக்கான மூன்றாவது (Booster) தடுப்பூசியை வழங்குதல்.
  • 16 – 19 வயதிற்கு இடைப்பட்ட நபர்களுக்கு கொவிட் தொற்று தடுப்பூசியின் முதலாவது தடுப்பூசியை வழங்குதல்.

 

  • 2️⃣0️⃣2️⃣1️⃣.1️⃣2️⃣.1️⃣5️⃣ புதன் கிழமைசமகிபுர,மயிலன்குளம்,கரடிபுவல் மற்றும் வட்டக்கன்டல் ஆகிய பிரிவுகளில் வசிப்பவர்களுக்குசமகிபுர  சனசமுக நிலையத்தில்மு.ப. 8.00 மணி தொடக்கம்  மதியம் 1.00 மணி வரை.
  • 20 வயதிற்கு மேற்பட்டவர்கள் தேசிய அடையாள அட்டையின் புகைப்பட பிரதி மற்றும் தடுப்பூசி பெற்றுக் கொள்ளும் அட்டை என்பவற்றை எடுத்து வருதல் வேண்டும்.
  • 16 – 19 யதிற்கு இடைப்பட்ட நபர்கள் தேசிய அடையாள அட்டையின் அல்லது தபால் அடையாள அட்டையின் புகைப்பட பிரதியை அவ்வாறு அவை இல்லாவிட்டால் பெற்றோரின்  அடையாள அட்டையின் புகைப்பட பிரதியை அல்லது உரிய பிள்ளையின் பிறப்புசான்றிதலின் பிரதியினை எடுத்து வருதல் வேண்டும்.
  • 18 வயதிற்கு கீழ்பட்ட நபர்கள்  பெற்றோரின்  சம்மதக் கடிதத்தை எடுத்து வருதல் வேண்டும்.
  • தயவு செய்து பேனை எடுத்து வரவும். 

பிரதேச செயலாளர் வண்ணாத்திவில்லு

 
 

உட்பிரிவுகள்

News & Events

25
செப்2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
செப்2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top