- விவரங்கள்
Covid - 19 එන්නත්කරණ වැඩසටහන - වනාතවිල්ලුව

කොවිඩ් දෙවන එන්නත් මාත්රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්රාව (Booster එන්නත) ලබාදීම සහ දෙවන මාත්රාව මේ දක්වා ලබානොගත් අය සඳහා දෙවන මාත්රාව ලබාදීම.
වයස අවුරුදු 12 - 19 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්රාව ලබාදීම.
- 2️⃣0️⃣2️⃣2️⃣. 0️⃣2️⃣.0️⃣2️⃣බදාදා බණ්ඩාරනායකපුර විහාරස්ථානයේ දී පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා.
- අවුරුදු 20 ට වැඩි අය ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ එන්නත් ලබා ගැනීමේ කාඩ්පත රැගෙන ආයුතුය.
- අවුරුදු 12 - 16 අතර අය ජාතික හැඳුනුම්පතේ හෝ තැපැල් හැඳුනුම්පතේ පිටපතක් හෝ එසේනොමැතිනම් දෙමාපිය හැඳුනුම්පතක පිටපතක් සහ අදාල ළමයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් රැගෙන ආයුතුය.
- වයස අවුරුදු 18 ට අඩු අය දෙමාපිය කැමැත්ත ප්රකාශ කර ඇති ලිපියක් රැගෙන ආයුතුය.
- පෑනක් රැගෙන ඒමට කාරුණික වන්න.
ප්රාදේශීය ලේකම්
වනාතවිල්ලුව
--------------------------------------------------------------------------
Covid – 19 தடுப்பூசியேற்றும் வேலைத்திட்டம் - வண்ணாத்திவில்லு
கொவிட் இரண்டாவது தடுப்பூசியைப் பெற்று 03 மாதங்களை கடந்த 20 வயதிற்கு மேற்பட்டவர்களுக்கான மூன்றாவது (Booster) தடுப்பூசியை வழங்குதல். இரண்டாவது தடுப்பூசி இன்னும் எடுக்காதவர்களுக்கு இரண்டாவது தடுப்பூசி கொடுப்பது, 12 – 19 வயதிற்கு இடைப்பட்ட நபர்களுக்கு கொவிட் தொற்று தடுப்பூசியின் முதலாவது தடுப்பூசியை வழங்குதல்.
- 2️⃣0️⃣2️⃣2️⃣.0️⃣2️⃣.0️⃣2️⃣ புதன் பண்டாரநாயக்கபுர விகாரையில் காலை 9.00 மணி முதல் மதியம் 2.00 மணி வரை.
- 20 வயதிற்கு மேற்பட்டவர்கள் தேசிய அடையாள அட்டையின் புகைப்பட பிரதி மற்றும் தடுப்பூசி பெற்றுக் கொள்ளும் அட்டை என்பவற்றை எடுத்து வருதல் வேண்டும்.
- 12 – 19 யதிற்கு இடைப்பட்ட நபர்கள் தேசிய அடையாள அட்டையின் அல்லது தபால் அடையாள அட்டையின் புகைப்பட பிரதியை அவ்வாறு அவை இல்லாவிட்டால் பெற்றோரின் அடையாள அட்டையின் புகைப்பட பிரதியை அல்லது உரிய பிள்ளையின் பிறப்புசான்றிதலின் பிரதியினை எடுத்து வருதல் வேண்டும்.
- 18 வயதிற்கு கீழ்பட்ட நபர்கள் பெற்றோரின் சம்மதக் கடிதத்தை எடுத்து வருதல் வேண்டும்.
- தயவு செய்து பேனை எடுத்து வரவும்.
பிரதேச செயலாளர்
வண்ணாத்திவில்லு
மேலும் படிக்க: Covid - 19 එන්නත්කරණ වැඩසටහන (2022.02.02) - වනාතවිල්ලුව
- விவரங்கள்
පිණ්ඩපාත දානමය පුණ්යකර්මය - වනාතවිල්ලුව 2022.01.29

වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් ආර්.ප්රභාකරන් මහතාගේ මඟපෙන්වීම යටතේ, ජනී ජනයාගේ සිත් සතන් පහන්වීම පිණිස භික්ෂූන් වහන්සේලා
மேலும் படிக்க: පිණ්ඩපාත-දානමය-පුණ්යකර්මය-වනාතවිල්ලුව-2022-01-29
- விவரங்கள்
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ පිහිටුවීම සහ ප්රතිසංවිධානය - 2022

2022 වර්ෂය සඳහා වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ පිහිටුවීම හා ප්රතිසංවිධාන කටයුතු වනාතවිල්ලුව තරුණ සේවා නිලධාරීතුමන්ගේ ප්රධානත්වයෙන් පසුගියදා මංගලපුර "තම්බපණ්ණි" යෞවන සමාජය පිහිටුවීමෙන් ආරම්භ කෙරුණු අතර අද දින (22) සේරක්කුලිය "Young Life" යෞවන සමාජය පිහිටුවීම ද සිදු කෙරිණි.
ඔබත් ඔබගේ ග්රාම නිලධාරි වසමේ යෞවන සමාජය පිහිටුවීමට / යෞවන සමාජ සාමාජිකත්වයට ලබා ගැනීමට කථා කරන්න
0714517978 / 0774392465
යෞවන සමාජ ප්රාදේශීය බලමණ්ඩලය
වනාතවිල්ලුව
2022.01.22
Establishment and reorganization of youth clubs in Wanathawilluwa Divisional Secretariat for the year 2022 was commenced recently with the establishment of Mangalapura "Thambapanni" Youth Club under the patronage of Wanathawilluwa Youth Services Officer and today (22) Serakkuliya "Young Life" Youth Club was established.
Contact us to set up a Youth Club in your Grama Niladhari Division / to get a Youth Club membership
0714517978 / 0774392465
Divisional Fedaration of Youth Clubs
Wanathawilluwa
22.01.2022
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
மேலும் படிக்க: වනාතවිල්ලුව-ප්රාදේශීය-ලේකම්-කොට්ඨාශයේ-යෞවන-සමාජ-පිහිටුවීම-සහ-ප්රතිසංවිධානය-2022
- விவரங்கள்
වෛද්ය කඳවුර - 2022.01.31

වනාතවිල්ලුව ප්රාදේශී්ය ලේකම් කාර්යාලයෙ සමාජ සේවා අංශය විසින් සංවිධානය කරනු ලබන ආබාධ සහිත ළමුන් හා ආබාධ සහිත අවුරුදු 35 ට අඩු පුද්ගලයන් හඳුනා ගැනීමේ වෛද්ය කඳවුර.
- விவரங்கள்

Youth for Growth - 2022
යෞවන සමාජ ප්රතිසංවිධානය හා පිහිටුවීම - වනාතවිල්ලුව
ඉදිරි දින වලදී වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨායේ යෞවන සමාජ ප්රතිසංවිධානය හා පිහිටුවන ග්රාම නිලධාරී වසම්
மேலும் படிக்க: Youth for Growth 2022" යෞවන සමාජ ප්රතිසංවිධානය හා පිහිටුවීම - වනාතවිල්ලුව


























