නිදහස් කුසලාන අභියෝග ශූරතා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය - 2022

1

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කර්යාල අතර පැවැත්වූ නිදහස් කුසලාන අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය ජයග්‍රහණය කළ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රිකට් කණ්ඩායමට,එම තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්. ප්‍රභාකරන් මහතාට සහ අවසන් තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය හිමිකරගත් බහුකාර්ය සංවර්ධන සහායක ඩබ්ලිව්. සුරේෂ් මධුෂංක මහතාට, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් ✨️✨️✨️

 --------------------------------------------------------------------------

புத்தளம் மாவட்ட செயலகத்தின் ஏற்பாடில் ஒழுங்கு செய்யபட்ட பிரதேச செயலகங்களுக்கு இடையிலான சுதந்திர தின நினைவு மென் பந்து கிரிக்கெட் சுற்றுப் போட்டியில் விளையாடி இரண்டாம் இடத்தை பெற்று வெற்றி பெற்ற வண்ணாத்திவில்லு பிரதேச செயலக அணியினர் மற்றும் இச்சுற்று போட்டியில் சிறந்த வீரர் விருதை பெற்ற உதவி பிரதேச செயலாளர் திரு. ஆர். பிரபாகரன் மற்றும் இறுதி போட்டியில் சிறந்த பந்து வீச்சு விருதை பெற்ற பல நோக்கு அபிவிருத்தி உதவியாளர் w.மதுசங்க ஆகியோருக்கு பிரதேச செயலாளர் திரு. மிலங்க பிரபாத் நந்தசேன மற்றும் காரியாலய உத்தியோக த்தர்களின் விசேட வாழ்த்துக்கள. ✨️✨️✨️

--------------------------------------------------------------------------

Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena and the staff would like to express their best wishes to the Wanathawilluwa Divisional Secretariat Cricket Team( Runners up), Assistant Divisional Secretary Mr. Karan Rp (Man of the Series) and Multipurpose Development Assistant (Best Bowler) for their achievements in the 'Puttalam District Inter Divisional Secretariat Independence Cup Challenge Championship' Cricket Tournament organized by the Puttalam District Secretariat. ✨️✨️✨️

 

1  1 
1 1

   

News & Events

25
செப்2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
செப்2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top