- විස්තර
74 වන ජාතික නිදහස් දිනය සැමරීම - වනාතවිල්ලුව
"අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්යයමත් මව්බිමක්" යන තේමාව යටතේ ශ්රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය සැමරීම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම මත,සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාගේ ප්රධානත්වයෙන් අද දින (04) ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි. නිදහස් දින තේමාව පිළිබඳ ආරාධිත දේශනයක් පු/ සාලිය ජාතික පාසැලේ විදුහල්පති එස්.එල්. ප්රියන්ත මහතා විසින් පැවැත්වූ අතර කාර්යාල පරිශ්රයේ රුක් රෝපණ වැඩසටහනක් මෙන්ම පසුගිය සතිය පුරාවටම වනාතවිල්ලුව කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් මට්ටමින් නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වුණි.
--------------------------------------------------------------------------
இலங்கையின் 74 வது தேசிய சுதந்திர தின கொண்டாட்டம் - வண்ணாத்தவில்லு வண்ணாத்தவில்லு பிரதேச செயலாளர் மிலங்க பிரபாத் நந்தசேன அவர்களின் வழிகாட்டலில் 'சவால்களை வெற்றிகொள்ளும் வளமான நாளை' என்ற தொனிப்பொருளில் கீழ் இலங்கையின் 74வது தேசிய சுதந்திர தினம் உதவி பிரதேச செயலாளர் ஆர். பிரபாகரன் அவர்களின் தலைமையின் கீழ் பிரதேச செயலகத்தில் இன்று (04) நடைபெற்றது. தேசிய சுதர்திர தினத்தின் கருப்பொருள் பற்றிய உரையை சாலியவெவ பாடசாலையின் அதிபர் எஸ்.எல். திரு.பிரியந்த அவர்கள் நிகழ்த்தினார்கள். மேலும் சுதந்திர தினத்தை முன்னிட்டு கடந்த வாரம் முழுவதும் வண்ணாத்தவில்லு பிரதேச செயலகத்திற்குற்பட்ட கிராம சேவகர் பிரிவுகளில் மர நடுகை நிகழ்ச்சிகளும் ஏற்பாடு செய்யப்பட்டிருந்தன.
--------------------------------------------------------------------------
Celebrating the 74th National Independence Day - Wanathawilluwa Celebrating the 74th Independence Day of Sri Lanka under the theme 'Prosperous Motherland that Overcomes Challenges’ under the guidance of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena and under the patronage of Assistant Divisional Secretary Mr. Karan Rp held today (04) at the divisional secretariat The keynote address on Independence Day was delivered by the Principal of Pu/ Saliya National School Mr. Priyantha Sudusinghe conducted a tree planting program in the office premises as well as a number of tree planting & Various programs at the Grama Niladhari Division level in the Wanathawilluwa Division throughout the last week to coincide with the Independence Day.



- විස්තර
අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්රාමීය සංවර්ධන වැඩසටහන 2022.
අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්රාමීය සංවර්ධන වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි සමාරම්භක උත්සව පැවැත්වීම වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව අද දින (03) පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ප්රාදේශීය සභා සභාපතිතුමන්, ප්රාදේශීය සභා මන්ත්රී වරුන් ඇතුළු රාජ්ය නිලධාරින් පිරිසක් සහභාගී විය.
තවත් කියවන්න: අයවැයෙන් වැඩ ලක්ෂයක් - ග්රාමීය සංවර්ධන වැඩසටහන 2022
- විස්තර
වෛද්ය කඳවුර - 2022.01.31

වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් Milanga Prabath Nandasena මහතාගේ සහ සහකාර ප්රාදේශීය ලේකම් Karan Rp මහතාගේ උපදෙස් පරිදි #voiceareafederation
ආයතනයේ අනුග්රහයෙන් සමාජසේවා අංශය සංවිධානය කල වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින ආබාධිත අයගේ වෛද්ය කදවුරු අද 2022.01.31 දින වනාතවිල්ලුව ප්රාදේශීය සභා රංග ශාලාවේදී පවත්වන ලදී. මෙම උදාර කර්තව්යය සදහා අවශ්ය පහසුකම් ලබාදුන් #voiceareafederation ආයතනයේ ව්යාපෘති නිලධාරී සමීර චතුරංග මහතාට වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලීය සමාජසේවා අංශය වෙනුවෙන් ස්තූතිය පුදකරසිටිමු.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
- විස්තර
නිදහස් කුසලාන අභියෝග ශූරතා සැහැල්ලු පන්දු ක්රිකට් තරඟාවලිය - 2022

පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පුත්තලම දිස්ත්රික් ප්රාදේශීය ලේකම් කර්යාල අතර පැවැත්වූ නිදහස් කුසලාන අභියෝග ශූරතා ක්රිකට් තරගාවලියේ අනුශූරතාවය ජයග්රහණය කළ වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල ක්රිකට් කණ්ඩායමට,එම තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතාට සහ අවසන් තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය හිමිකරගත් බහුකාර්ය සංවර්ධන සහායක ඩබ්ලිව්. සුරේෂ් මධුෂංක මහතාට, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් ✨️✨️✨️
තවත් කියවන්න: නිදහස්-කුසලාන-අභියෝග-ශූරතා-සැහැල්ලු-පන්දු-ක්රිකට්-තරඟාවලිය-2022
- විස්තර
? නිවේදනයයි ?

වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසකට උණ රෝගය වැළදී ඇති බැවින්, ඔබගේ අත්යවශ්ය


























