- විස්තර

පිණ්ඩපාත දානමය පුණ්ය කර්මය - වනාතවිල්ලුව 2022
- විස්තර
Thai Pongal Celebration - 2022
The Thaipongal celebrations of the 2022 Wanathawilluwa Divisional Secretariat were held today (21) under the patronage of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena and Assistant Divisional Secretary Mr. Karan Rp The Thaipongal celebrations of the 2022 Wanathawilluwa Divisional Secretariat were held today (21) under the patronage of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena and Assistant Divisional Secretary Mr. Karan Rp Coinciding with this celebration, the Social Services Division distributed school books to Tamil children in the Wanathawilluwa Divisional Secretariat.Thaipongal, also known as 'Harvest Festival', is celebrated every year by Hindu Tamils all over the world.This is celebrated to give thanks to the Sun God, the Mahi Kantha (Earth), the Rain God, and the cows that helped with the harvest.The Tamil word pongal means "overflowing". Pouring milk in a clay pot is considered a sign of the future prosperity of the family.
- විස්තර
![]() |
|
ග්රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගය - 2021
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
ඩබ්ලිව්.ජී.එන්. වසන්ති මහත්මිය
636/5 බණ්ඩාරනායකපුර
එස්.ජේ.බී.ජේ. ප්රනාන්දු මහතා
637 වට්ටකණඩල්
පී.එස්.පී. නිර්මලී කුරේරා මහත්මිය
636/4 විජයපුර බටහිර
ඊ.පී.එස්. කුමාර මහතා
636/2 වනාතවිල්ලුව උතුර
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.
ප්රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය
ප්රාදේශීය ලේකම් කාර්යාලය - වනාතවිල්ලුව
=====================================
Grama Niladhari Office Management Competition - 2021
Wanathawilluwa Divisional Secretariat
Mrs. W.G.N.Wasanthi
636/5 Bandaranayakepura
Mr. S.J.B.J. Fernando
637 Wattakandal
Mrs. Nirmali Kurera
636/4 Wijayapura West
Mr. E.P.S.Kumara
636/2 Wanathawilluwa North
Our warmest
congratulations
to All of youStaff including the Divisional Secretary
Divisional Secretariat - Wanathawilluwa
|
- විස්තර
![]() |
|
Covid - 19 එන්නත්කරණ (Booster එන්නත) වැඩසටහන - වනාතවිල්ලුව කොවිඩ් දෙවන එන්නත් මාත්රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්රාව (Booster එන්නත) ලබාදීම සහ දෙවන මාත්රාව මේ දක්වා ලබානොගත් අය සඳහා දෙවන මාත්රාව ලබාදීම. වයස අවුරුදු 16 - 19 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්රාව ලබාදීම
බදාදා
ප්රාදේශීය ලේකම්
වනාතවිල්ලුව
===================================
Covid – 19 தடுப்பூசியேற்றும் வேலைத்திட்டம் - வண்ணாத்திவில்லு
கொவிட் இரண்டாவது தடுப்பூசியைப் பெற்று 03 மாதங்களை கடந்த 20 வயதிற்கு மேற்பட்டவர்களுக்கான மூன்றாவது (Booster dose) தடுப்பூசியை வழங்குதல்.
இரண்டாவது தடுப்பூசி இன்னும் எடுக்காதவர்களுக்கு இரண்டாவது தடுப்பூசி கொடுப்பது.
16 – 19 வயதிற்கு இடைப்பட்ட நபர்களுக்கு கொவிட் தொற்று தடுப்பூசியின் முதலாவது தடுப்பூசியை வழங்குதல்.
பிரதேச செயலாளர்
வண்ணாத்திவில்லு
|
තවත් කියවන්න: Covid - 19 එන්නත්කරණ (Booster එන්නත) වැඩසටහන - වනාතවිල්ලුව
- විස්තර
![]() |
|
Covid - 19 එන්නත්කරණ වැඩසටහන (Booster එන්නත) - වනාතවිල්ලුව
ප්රාදේශීය ලේකම් වනාතවිල්ලුව
பிரதேச செயலாளர் வண்ணாத்திவில்லு |
තවත් කියවන්න: Covid - 19 එන්නත්කරණ වැඩසටහන (Booster එන්නත) - වනාතවිල්ලුව




















