WhatsApp Image 2021 12 07 at 16.23.07 

Covid - 19 එන්නත්කරණ වැඩසටහන් - වනාතවිල්ලුව

  • කොවිඩ් දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 60 ට වැඩි අය සඳහා තුන්වන මාත්‍රාව ලබාදීම.
  • වයස අවුරුදු 16 - 20 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම.
  • 2021.12.10 සිකුරාදා

 

  • කරතිව් උතුර / දකුණ, සේරක්කුලිය සහ මංගලපුර වසම් වල පදිංචිකරුවන්ට 
  • කරතිව් විදුහලේ දී පෙ.ව. 8.00 සිට පෙ.ව.10.00 දක්වා  
  • බණ්ඩාරනායකපුර, වනාතවිල්ලුව උතුර / දකුණ, විජයපුර බටහිර / නැගෙනහිර, අළුත්, පරණ එළුවන්කුලම සහ රාල්මඩුව පදිංචිකරුවන්ට 
  • බණ්ඩාරනායකපුර විහාරස්ථානයේ දී මධ්‍යහන 12 සිට ප.ව. 2.00 දක්වා

 

  • අවුරුදු 60 ට වැඩි අය ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ එන්නත් ලබා ගැනීමේ කාඩ්පත රැගෙන ආයුතුය 
  • අවුරුදු 20 - 16 අතර අය ජාතික හැඳුනුම්පතේ හෝ තැපැල් හැඳුනුම්පතේ පිටපතක් හෝ එසේනොමැතිනම් දෙමාපිය හැඳුනුම්පතක පිටපතක් හා අදාල ළමයාගේ උප්පැන්න සාතිකයේ  පිටපතක් රැගෙන ආයුතුය 
  • වයස අවුරුදු 18 ට අඩු අය දෙමාපිය කැමැත්ත ප්‍රකාශ කර ඇති ලිපියක් රැගෙන ආයුතුය.
  • පෑනක් රැගෙන ඒමට කාරුණික වන්න

ප්‍රාදේශීය ලේකම් වනාතවිල්ලුව.

=====================================

Covid – 19 தடுப்பூசியேற்றும் வேலைத்திட்டம் - வண்ணாத்திவில்லு

  • கொவிட் இரண்டாவது தடுப்பூசியைப் பெற்று 03 மாதங்களை கடந்த 60 வயதிற்கு மேற்பட்டவர்களுக்கான தடுப்பூசியை வழங்குதல்.
  • 16 – 20 வயதிற்கு இடைப்பட்ட கீழ் குறிப்பிடும் நபர்களுக்கான கொவிட் தொற்று தடுப்பூசியின் முதலாவது தடுப்பூசியை வழங்குதல்.
  • 2021.12.10 -  வெள்ளிக்கிழமை.

 

  • கரத்தீவு வடக்கு/தெற்கு, சேரக்குளி மற்றும் மங்களபுர ஆகிய பிரிவுகளில் வசிப்பவர்களுக்குகரத்தீவு கல்லூரியில்மு.ப. 8.00 மணி தொடக்கம் மு.ப.10.00 மணி வரை.
  • பண்டாரநாயக்கபுர,வண்ணாத்திவில்லு வடக்கு / தெற்கு , விஜயபுர கிழக்கு / மேற்கு, புதிய, பழைய எலுவன்குளம் மற்றும் ரால்மடு ஆகிய பிரிவுகளில் வசிப்பவர்களுக்குபண்டாரநாயக்கபுர விகாரையில்மதியம் 12.00 மணி தொடக்கம் பி.ப.2.00 மணி வரை

 

  • 60 வயதிற்கு மேற்பட்டவர்கள் தேசிய அடையாள அட்டையின் புகைப்பட பிரதி மற்றும் தடுப்பூசி பெற்றுக் கொள்ளும் அட்டை என்பவற்றை எடுத்து வருதல் வேண்டும்.
  • 16 – 20 வயதிற்கு இடைப்பட்ட நபர்கள் தேசிய அடையாள அட்டையின் அல்லது தபால் அடையாள அட்டையின் புகைப்பட பிரதியை அவ்வாறு அவை இல்லாவிட்டால் பெற்றோரின்  அடையாள அட்டையின் புகைப்பட  மற்றும் உரிய பிள்ளையின் பிறப்புசான்றிதலின் பிரதியினை எடுத்து வருதல் வேண்டும்.
  • 18 வயதிற்கு கீழ்பட்ட நபர்கள்  பெற்றோரின்  சம்மதக் கடிதத்தை எடுத்து வருதல் வேண்டும்
  • தயவு செய்து பேனை எடுத்து வரவும். 

 

பிரதேச செயலாளர் வண்ணாத்திவில்லு


 






 WhatsApp Image 2021 11 15 at 20.35.39

නිවේදනයයි - අනපේක්ෂිත ගංවතුර හේතුවෙන් පාසල් උපකරණ අහිමි වූ සිසුන්ට සහන

පසුගියදා ඇතිවූ හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි දරුවන්ගේ පාසල් උපකරණ (පොත්, සපත්තු, පාසල් බෑග් ඇතුළු ද්‍රව්‍ය) අහිමි වී අපහසුතාවයට පත්ව සිටී නම් 2021.11.19 වන සිකුරාදාට පෙර වසමේ ග්‍රාම නිලධාරී හෝ වනිතා සංවර්ධන නිලධාරී අමතන්න. 

නිවේදනයයි

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි මෙතෙක් ෆයිසර් (Pfizer) එන්නතේ දෙවන මාත්‍රාව ලබානොගත් පුද්ගලයන්, පහත සඳහන් තොරතුරු  පුත්තලම MOH  කාර්යාලයට ගොස් ලබා දෙන්න.

WhatsApp Image 2021 11 15 at 20.34.53 

Covid - 19 එන්නත්කරණ වැඩසටහන - නිවේදනයයි 

වයස අවුරුදු 20 ට වැඩි සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දින 21 ක් ගතවූ පුද්ගලයන්ට සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා දීම.

Distribution of dry ration bags.

Distribution of dry ration bags to a group of pregnant mothers and widows residing in the Wanathawilluwa Divisional Secretariat Division who were inconvenienced due to the Covid-19 epidemic situation was held on 19.08.2021. It was conducted under the patronage of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena & Assistant Divisional Secretary Mr. Karan Rp.

අනු-ප්‍රවර්ගයන්

News & Events

25
සැප්2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
සැප්2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top