
Youth for Growth - 2022
යෞවන සමාජ ප්රතිසංවිධානය හා පිහිටුවීම - වනාතවිල්ලුව
ඉදිරි දින වලදී වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨායේ යෞවන සමාජ ප්රතිසංවිධානය හා පිහිටුවන ග්රාම නිලධාරී වසම්
- 2022.01.28 සිකුරාදා වනාතවිල්ලුව දකුණ නාගමඩුව විහාරස්ථානය ප.ව. 5.00
- 2022.01.29 සෙනසුරාදා මයිලන්කුලම විහාරස්ථානය ප.ව. 4.00
ඉහත ග්රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 15 - 29 අතර ඔබත් එදිනට පැමිණ යෞවන සමාජ සාමාජිකත්වය ලබා ගෙන ප්රතිලාභ රැසක් ලබා ගන්න.
විමසීමි 0714517978 / 0774392465
ජාතික තරුණ සේවා සභාවා
තරුණ හා ක්රීඩා අමාත්යාංශය
යෞවන සමාජ ප්රාදේශීය බලමණ්ඩලය
වනාතවිල්ලුව

















