වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ පිහිටුවීම සහ ප්රතිසංවිධානය - 2022

2022 වර්ෂය සඳහා වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෞවන සමාජ පිහිටුවීම හා ප්රතිසංවිධාන කටයුතු වනාතවිල්ලුව තරුණ සේවා නිලධාරීතුමන්ගේ ප්රධානත්වයෙන් පසුගියදා මංගලපුර "තම්බපණ්ණි" යෞවන සමාජය පිහිටුවීමෙන් ආරම්භ කෙරුණු අතර අද දින (22) සේරක්කුලිය "Young Life" යෞවන සමාජය පිහිටුවීම ද සිදු කෙරිණි.
ඔබත් ඔබගේ ග්රාම නිලධාරි වසමේ යෞවන සමාජය පිහිටුවීමට / යෞවන සමාජ සාමාජිකත්වයට ලබා ගැනීමට කථා කරන්න
0714517978 / 0774392465
යෞවන සමාජ ප්රාදේශීය බලමණ්ඩලය
වනාතවිල්ලුව
2022.01.22
Establishment and reorganization of youth clubs in Wanathawilluwa Divisional Secretariat for the year 2022 was commenced recently with the establishment of Mangalapura "Thambapanni" Youth Club under the patronage of Wanathawilluwa Youth Services Officer and today (22) Serakkuliya "Young Life" Youth Club was established.
Contact us to set up a Youth Club in your Grama Niladhari Division / to get a Youth Club membership
0714517978 / 0774392465
Divisional Fedaration of Youth Clubs
Wanathawilluwa
22.01.2022
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |


























