Dhanam 2022.01.29

පිණ්ඩපාත දානමය පුණ්ය කර්මය - වනාතවිල්ලුව 2022

ජනී ජනයාගේ සිත් සතන් පහන්වීම පිණිස භික්ෂූන් වහන්සේලා විසිපස් නමකගේ සහභාගිත්වයෙන් පවත්වන්නාවූ වනාතවිල්ලුව පිණ්ඩපාත දානමය පුණ්ය කර්මය

  • 2022.01.29 සෙනසුරාදා උදෑසන 9.00 ට
  • මිදිවත්ත හංදියේ සිට වනාතවිල්ලුව පොලිසිය අසල ඇති වැඩිහිටි සමිති ශාලාව දක්වා

ඔබ සැමගේ බැතිබර සහයෝගය බලාපොරොත්තු වෙමු.

විමසීම් - 0761701126

සංවිධානය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වනාතවිල්ලුව
වැඩිහිටි සමිතිය - වනාතවිල්ලුව දකුණ

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top