Thai Pongal Celebration - 2022

The Thaipongal celebrations of the 2022 Wanathawilluwa Divisional Secretariat were held today (21) under the patronage of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena  and Assistant Divisional Secretary Mr. Karan Rp The Thaipongal celebrations of the 2022 Wanathawilluwa Divisional Secretariat were held today (21) under the patronage of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena  and Assistant Divisional Secretary Mr. Karan Rp Coinciding with this celebration, the Social Services Division distributed school books to Tamil children in the Wanathawilluwa Divisional Secretariat.Thaipongal, also known as 'Harvest Festival', is celebrated every year by Hindu Tamils ​​all over the world.This is celebrated to give thanks to the Sun God, the Mahi Kantha (Earth), the Rain God, and the cows that helped with the harvest.The Tamil word pongal means "overflowing".  Pouring milk in a clay pot is considered a sign of the future prosperity of the family.

 2022 වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උත්සවය සැමරීම අද දින (21) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.2022 වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෛපොංගල් උත්සවය සැමරීම අද දින (21) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ආර්.ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම සැමරුමට සමගාමීව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දමිළ දරුවන්ට පාසල් පොත් බෙදාදීමක්ද සමාජ සේවා අංශය විසින් සිදුකෙරිණි."අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන හින්දු දමිළ ජනතාව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. මෙය සමරනු ලබන්නේ ඉරු දෙවි, මහී කාන්තාව (පොළොව), වැසි දෙවි, සහ අස්වනු නෙලාගැනීමට උපකාරී වූ ගවයන් ස‍ඳහා කෘතඥ වීම සඳහා වේ.පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාගයයේ සළකුණක් ලෙස සැළකේ.

2022 ம் புதுவருடத்தின் தைப்பொங்கல் கொண்டாட்ட நிகழ்வு வண்ணாத்திவில்லு  பிரதேச செயலகத்தில் இன்று பிரதேச செயலாளர் திரு. மிலங்க பிரபாத் நந்தசேன மற்றும் உதவி பிரதேச செயலாளர் திரு. ஆர். பிரபாகரன் தலைமையில் இடம்பெற்றது.2022 ம் புதுவருடத்தின் தைப்பொங்கல் கொண்டாட்ட நிகழ்வு வண்ணாத்திவில்லு  பிரதேச செயலகத்தில் இன்று பிரதேச செயலாளர் திரு. மிலங்க பிரபாத் நந்தசேன மற்றும் உதவி பிரதேச செயலாளர் திரு. ஆர். பிரபாகரன் தலைமையில் இடம்பெற்றது.இந்நிகழ்வின் போது வண்ணாத்திவில்லு பிரதேச செயலக பிரிவில் வாழும் இந்து மத மாணவர்கள் சிலருக்கு பாடசாலை புத்தகங்கள் சமூக சேவை பிரிவினால் வழங்கிவைக்கப்பட்டது.

 

1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1
1 1 1 1

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top