![]() |
|
Covid - 19 එන්නත්කරණ (Booster එන්නත) වැඩසටහන - වනාතවිල්ලුව කොවිඩ් දෙවන එන්නත් මාත්රාව ලබාගෙන මාස 03 ඉක්මවූ වයස අවුරුදු 20 ට වැඩි අය සඳහා තුන්වන මාත්රාව (Booster එන්නත) ලබාදීම සහ දෙවන මාත්රාව මේ දක්වා ලබානොගත් අය සඳහා දෙවන මාත්රාව ලබාදීම. වයස අවුරුදු 16 - 19 අතර පසුවන අය සඳහා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්රාව ලබාදීම
බදාදා
ප්රාදේශීය ලේකම්
වනාතවිල්ලුව
===================================
Covid – 19 தடுப்பூசியேற்றும் வேலைத்திட்டம் - வண்ணாத்திவில்லு
கொவிட் இரண்டாவது தடுப்பூசியைப் பெற்று 03 மாதங்களை கடந்த 20 வயதிற்கு மேற்பட்டவர்களுக்கான மூன்றாவது (Booster dose) தடுப்பூசியை வழங்குதல்.
இரண்டாவது தடுப்பூசி இன்னும் எடுக்காதவர்களுக்கு இரண்டாவது தடுப்பூசி கொடுப்பது.
16 – 19 வயதிற்கு இடைப்பட்ட நபர்களுக்கு கொவிட் தொற்று தடுப்பூசியின் முதலாவது தடுப்பூசியை வழங்குதல்.
பிரதேச செயலாளர்
வண்ணாத்திவில்லு
|
Covid - 19 එන්නත්කරණ (Booster එන්නත) වැඩසටහන - වනාතවිල්ලුව
- Details


















