"උදළු සවිය" ගෙවතු වගා වැඩසටහන - වනාතවිල්ලුව (15.08.2022)

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම ඇතිව, කොට්ඨාසයේ ආහාර සුරක්ෂිතතාවා ප්‍රවර්ර්ධනය කිරීමේ අරමුණින් ක්රියාත්මක "උදළු සවිය" ගෙවතු වගා වැඩසටහන යටතේ ගෙවතු වගා සියයක් සඳහා අවශ්ය පැළ, බීජ වර්ග සහ කාබනික පොහොර බෙදා දීම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී පසුගියදා සිදුකෙරිණි. මෙහිදී, ගෙවතු වගා කරුවන්ට අවශ්ය තාක්ෂණික දැනුම සහ පුහුණුව වනාතවිල්ලුව ගොවිජන සේවා මධ්යස්ථානය මඟින් සැපයෙන අතර වැඩසටහන වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රම්ය ලංකා ආයතනය සහ ජාතික සාම මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුණි.

 --------------------------------------------------------------------------

"உதுலு சவிய" வீட்டுத் தோட்ட நிகழ்ச்சி - வண்ணாதவில்லு.

வண்ணாத்தவில்லு பிரதேச செயலாளரின் வழிகாட்டலில், பிரதேசத்தில் உணவுப் பாதுகாப்பை ஊக்குவிக்கும் நோக்கில் நடைமுறைப்படுத்தப்படும் "உதுலு சவிய" வீட்டுத்தோட்ட வேலைத்திட்டத்தின் கீழ் 100 தோட்டங்களுக்குத் தேவையான செடிகள், விதைகள் மற்றும் சேதன உரங்கள் விநியோகம் தொடர்பாக வண்ணாத்தவில்லு செயலகத்தின் கேட்போர் கூடத்தில் அண்மையில் இடம்பெற்றது. இங்கு தோட்டத்தொழிலாளர்களுக்குத் தேவையான தொழில்நுட்ப அறிவும் பயிற்சியும் வண்ணாத்தவில்லு விவசாய சேவை நிலையத்தினால் வழங்கப்படுவதுடன், வண்ணாத்தவில்லு பிரதேச செயலகம், ரம்யா லங்கா நிறுவனம் மற்றும் தேசிய சமாதான சபை ஆகியன இணைந்து இந்த நிகழ்ச்சியை ஏற்பாடு செய்திருந்தன.

--------------------------------------------------------------------------

"Udalu Saviya" Home Gardening Program - Wanathavilluwa.

Under the guidance of the Wanathavilluwa Divisional Secretary, distribution of plants, seeds and organic fertilizers required for 100 gardens under the "Udalu Saviya" gardening program, which is implemented with the aim of promoting food security in the division, was done at the Wanathawilluwa Divisional Secretariat auditorium recently. Here, the technical knowledge and training needed by the gardeners is provided by the Wanathavilluwa Agricultural Service Center and the program was jointly organized by the Wanathavilluwa Divisional Secretariat, the Ramya Lanka Institute and the National Peace Council.

USHGP 1   USHGP 2   USHGP 3

USHGP 4   USHGP 5   USHGP 6

USHGP 7   USHGP 8   USHGP 9

USHGP 10   USHGP 11   USHGP 12

USHGP 13   USHGP 14   USHGP 15

USHGP 16   USHGP 17   USHGP 18

#Admin #DS_Wanathawilluwa #Official

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top