නොමිලේ අක්ෂි කඳවුර - වනාතවිල්ලුව (16.08.2022)

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම ඇතිව, කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් නොමිලේ අක්ෂි සායන මාලවක් වනාතවිල්ලුව පොළ භූමියේ දී සහ කරතිව් උතුර සේවා පියසේ දී පසුගියදා පැවැත්විණ. මෙම සායන සඳහා 165 දෙනෙකු සහභාගී වූ අතර ඉන් 125 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීම සිදු කෙරිණි. තවද හඳුනාගත් අක්ෂි රෝග වලින් පෙළෙන පිරිස් ඉදිරි ප්‍රථිකාර සඳහා යොමු කෙරිණි. අක්ෂි සායනය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය සංවිධානය කර තිබූ අතර සෙරන්ඩිප් ලංකා පදනම අනුග්‍රහය ලබා දී තිබුණි. සායනය සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ට විශේෂ ස්තුතියක් හිමිවේ.

 --------------------------------------------------------------------------

வண்ணாத்தவில்லு பிரதேச செயலாளரின் வழிகாட்டலில் இப்பிரதேச மக்களுக்கான இலவச கண் வைத்திய முகாம் அண்மையில் வண்ணாத்தவில்லு பிரதேச சபை சந்தை கட்டடத்திலும் கரைத்தீவு வடக்கு கிராம சேவகர் காரியாலயத்திலும் இடம்பெற்றது. இம்மருத்துவ முகாமில் 165 பேர் கலந்து கொண்டு அவர்களில் 125 பேருக்கு இலவச கண்ணாடிகள் வழங்கப்பட்டன. மேலும், அடையாளம் காணப்பட்ட கண் நோய்களால் பாதிக்கப்பட்டவர்கள் மேலதிக சிகிச்சைக்காக மருத்துவர்களால் பரிந்துரைக்கப்பட்டனர். வண்ணாத்தவில்லு பிரதேச செயலகத்தின் சமூக சேவைகள் பிரிவின் ஏற்பாட்டில் செரண்டிப் நிறுவன அனுசரணையுடன் இந்த கண் மருத்துவ முகாம் நடைபெற்றது. இம் மருத்துவ முகாமை திறம்படச் செய்ய உறுதுணையாக இருந்த வண்ணாத்தவில்லு பிரதேச சபை தலைவருக்கு விசேட நன்றிகள் உரித்தாகட்டும்

--------------------------------------------------------------------------

With the guidance of the Wanathavilluwa Divisional Secretary, a free eye clinic was held for the people of the division at the Wanathavilluwa fair ground and Karaithivu North Service premises recently. 165 people participated in these clinics and 125 of them were given free spectacles. Also, people suffering from identified eye diseases were referred for further treatment. The Eye Clinic was organized by the Social Services Division of the Wanathavilluwa Divisional Secretariat and sponsored by the Serendip Lanka Foundation. A special thanks goes to the Divisional Secretary of Wanathavilluwa local council for his support in making the clinic a success.

 FEMC 1   FEMC 2   FEMC 3

 FEMC 4   FEMC 5   FEMC 6

 FEMC 7   FEMC 8   FEMC 9

 FEMC 10   FEMC 11   FEMC 12

 

#Admin #DS_Wanathawilluwa #Official

News & Events

25
Sep2025
Wanathawilluwa Divisional Coordination Committee meeting

Wanathawilluwa Divisional Coordination Committee meeting

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
Sep2025
වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top