- Details
|
|
Covid - 19 එන්නත්කරණ වැඩසටහන - නිවේදනයයි වයස අවුරුදු 20 ට වැඩි සයිනොෆාම් එන්නතේ පළමු මාත්රාව ලබා ගෙන දින 21 ක් ගතවූ පුද්ගලයන්ට සයිනොෆාම් දෙවන මාත්රාව ලබා දීම. Read more: Covid - 19 එන්නත්කරණ වැඩසටහන
නිවේදනයයි වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි මෙතෙක් ෆයිසර් (Pfizer) එන්නතේ දෙවන මාත්රාව ලබානොගත් පුද්ගලයන්, පහත සඳහන් තොරතුරු පුත්තලම MOH කාර්යාලයට ගොස් ලබා දෙන්න. SubcategoriesNews & Events |

















