වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසුමිණ සිසු දරු දැරියන් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අභ්යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසුමිණ සිසු දරු දැරියන් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා අභ්යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම, වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ මඟපෙන්වීම ඇතිව සහකාර ප්රාදේශීය ලේකම් අර් ප්රභාකරන් මහතාගේ සහ පරිපාලන ග්රාම නිලධාරී තුෂාරි සූරියහෙට්ටි මහත්මියගේ ප්රධානත්වයෙන් පසුගිය දිනක කාර්යාල ශ්රවණාගාරයේදී සිදුවිය. මෙහිදී සිසු දරු දැරියන් වෙනුවෙන් අභිප්රේරණ වැඩසටහනක් ද පැවැත්වූ අතර ඒ සඳහා සම්පත්දායකත්වය සමාජ සේවා නිලධාරි චන්දන තෙන්නකෝන් මහතා විසින් ලාබාදෙනු ලැබිණි. වැඩසටහන, වයඹ පළත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්රතිපාදන මත වනාතවිල්ලුව සමාජ සේවා නිලධාරීන් වන නිලූකා රොද්රිගු මහත්මිය සහ ගයාෂාන් වික්රමආරච්චි මහතා විසින් සංවිධානය කෙරිණි.
Distribution of school Equipment including exercise books for the year 2025 to the Sisumina students of the Wanathawilluwa Divisional Secretariat
The distribution of school Equipment including exercise books for the year 2025 to the Sisumina students of the Wanathawilluwa Divisional Secretariat Division was held recently at the office auditorium under the guidance of the Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena and under the patronage of the Assistant Divisional Secretary Mr. Karan Rp and the Administrative Grama Niladhari. Mrs. Thushari Sooriyahetti.A motivational program was also held for the students, and the resource person for this was Social Services Officer Mr. Chandana Tennakoon.The program was organized by Mrs. Asha Niluka Rodrigo and Mr. Sumudu Wickramaarachchi, Wanathavilluwa Social Service Officers, with the funds of the North Western Province Department of Social Services.
📷 Mr. Gayashan Wickramaarachchi
#Admin #DS_Wanathavilluwa #Official

















