වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් කාර්යාල මිත්ර ක්රිකට් තරඟාවලිය - 2022
වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවති කාර්යාල නිලධාරීන් අතර සුහද ක්රිකට් තරඟාවලිය පසුගියදා (26) මංගලපුර ක්රීඩාංගණයේ දී සාර්ථකව නිමා කෙරිණි. තරගාවලියේ ශූරතාවය සහකාර ප්රාදේශීය ලේකම් ආර්. ප්රභාකරන් මහතා නියෝජනය කළ "කොළ" කණ්ඩායම විසින් ජයග්රහණය කරන ලද අතර අනුශූරතාවය ප්රාදේශීය ලේකම් මිලංග ප්රභාත් නන්දසේන මහතා නියෝජනය කළ "කහ" කණ්ඩායම විසින් ජයග්රහණය කරන ලදී.
- තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව අචිනි චේතනා චමෝදනී මෙනවිය
- දක්ෂතම පන්දු යවන්නා දුමින්ද ලක්මාල් මහතා
- දක්ෂතම පිතිකරු ආර්. ප්රභාකරන් මහතා
- අවසන් තරගයේ වීරයා මහේෂ් රුක්ෂාන් මහතා
- තරඟාවලියේ වීරයා ආර්. ප්රභාකරන් මහතා ජයග්රහණ වාර්තා කළ සියලු දෙනාට උණුසුම් සුබ පැතුම් ✨️✨️
--------------------------------------------------------------------------
வண்ணாத்தவில்லு பிரதேச செயலாளர் மிலங்க பிரபாத் நந்தசேன தலைமையில் மங்களபுர மைதானத்தில் அண்மையில் (26) இடம்பெற்ற நட்புறவு கிரிக்கட் போட்டி வெற்றிகரமாக நிறைவுற்றது. இப்போட்டியில் உதவி பிரதேச செயலாளர் ஆர். திரு.பிரபாகரன் தலைமையிலான "பச்சை" அணி வெற்றிபெற்றதுடன், இரண்டாம் இடத்தை பிரதேச செயலாளர் மிலங்க பிரபாத் நந்தசேன தலைமையிலான "மஞ்சள்" அணி பெற்றது.
- போட்டியின் சிறந்த வீராங்கனையாக திருமதி அச்சினி சேதனா சாமோதனி தெரிவானார்.
- சிறந்த பந்து வீச்சாளராக திரு.துமிந்த லக்மாலும்
- சிறந்த துடுப்பாட்ட வீரராக திரு.பிரபாகரன் அவர்களும்
- இறுதி போட்டியின் ஆட்ட நாயகனாக திரு. மகேஷ் ருக்ஷான் அவர்களும் போட்டியின் தொடர் நாயகனாக திரு. ஆர்.பிரபாகரன் அவர்களும் தெரிவாகினர்.
வெற்றி பெற்ற அனைவருக்கும் மனமார்ந்த வாழ்த்துக்கள் ✨️✨️
--------------------------------------------------------------------------
Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena presided over the friendly cricket match which concluded successfully at the Mangalapura Stadium recently (26). The championship of the tournament was won by the "Green" team represented by Assistant Divisional Secretary Mr. Karan Rp and The runner up was the "Yellow" team represented by Divisional Secretary Mr.Milanga Prabath Nandasena.
- The best women player of the tournament was Miss Achini Chetana Chamodani
- The best bowler was Duminda Lakmal
- The best batsman was Mr. R. Prabhakaran
- The man of the match was Mr.Mahesh Rukshan
- The man of the tournament was Mr. R. Prabhakaran
Warm congratulations to all the winners ✨️✨️


























