
පිණ්ඩපාත දානමය පුණ්ය කර්මය - වනාතවිල්ලුව 2022
ජනී ජනයාගේ සිත් සතන් පහන්වීම පිණිස භික්ෂූන් වහන්සේලා විසිපස් නමකගේ සහභාගිත්වයෙන් පවත්වන්නාවූ වනාතවිල්ලුව පිණ්ඩපාත දානමය පුණ්ය කර්මය
- 2022.01.29 සෙනසුරාදා උදෑසන 9.00 ට
- මිදිවත්ත හංදියේ සිට වනාතවිල්ලුව පොලිසිය අසල ඇති වැඩිහිටි සමිති ශාලාව දක්වා
ඔබ සැමගේ බැතිබර සහයෝගය බලාපොරොත්තු වෙමු.
විමසීම් - 0761701126
සංවිධානය
ප්රාදේශීය ලේකම් කාර්යාලය - වනාතවිල්ලුව
වැඩිහිටි සමිතිය - වනාතවිල්ලුව දකුණ

















