WhatsApp Image 2021 11 15 at 20.34.53 

Covid - 19 එන්නත්කරණ වැඩසටහන - නිවේදනයයි 

වයස අවුරුදු 20 ට වැඩි සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දින 21 ක් ගතවූ පුද්ගලයන්ට සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා දීම.


 

  • 2021.11.19 සිකුරාදා       පෙ.ව. 8.00 සිට ප.ව. 1.00 දක්වා 
  • පුත්තලම නගර ශාලාවේ දී
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ එන්නත් ලබා ගැනීමේ කාඩ්පත රැගෙන පැමිණිය යුතුය
  • එදිනට පෑනක් රැගෙන ඒමට කාරුණික වන්න 


ප්‍රාදේශීය ලේකම් වනාතවිල්ලුව
====================================
கோவிட் - 19 தடுப்பூசி திட்டம் - அறிவிப்பு

20 வயதுக்கு மேற்பட்டவர்களுக்கு சயனோஃபார்ம் தடுப்பூசியின் முதல் டோஸ் கொடுக்கவும், 21 நாட்களுக்குப் பிறகு இரண்டாவது டோஸ் சயனோஃபார்ம் கொடுக்கவும்.

  • 2021.11.19 வெள்ளிக்கிழமை காலை 8.00 மணி முதல் மதியம் 1.00 மணி வரை
  • புத்தளம் நகர மண்டபத்தில்
  • தேசிய அடையாள அட்டையின் நகல் எடுத்து வர வேண்டும்
  • தடுப்பூசி அட்டை கொண்டு வாருங்கள்
  • தயவு செய்து அன்றைய தினம் ஒரு பேனை கொண்டு வாருங்கள்

பிரதேச செயலாளர் வனாத்தவில்லுவ

News & Events

25
செப்2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
செப்2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

குடியுரிமை சாசனம்

Scroll To Top