Youth Growth 2022

Youth for Growth - 2022
යෞවන සමාජ ප්‍රතිසංවිධානය හා පිහිටුවීම - වනාතවිල්ලුව

ඉදිරි දින වලදී වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ යෞවන සමාජ ප්‍රතිසංවිධානය හා පිහිටුවන ග්‍රාම නිලධාරී වසම්

 

  • 2022.01.28 සිකුරාදා වනාතවිල්ලුව දකුණ නාගමඩුව විහාරස්ථානය ප.ව. 5.00
  • 2022.01.29 සෙනසුරාදා මයිලන්කුලම විහාරස්ථානය ප.ව. 4.00

ඉහත ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 15 - 29 අතර ඔබත් එදිනට පැමිණ යෞවන සමාජ සාමාජිකත්වය ලබා ගෙන ප්‍රතිලාභ රැසක් ලබා ගන්න.

විමසීමි 0714517978 / 0774392465

ජාතික තරුණ සේවා සභාවා
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය
වනාතවිල්ලුව

News & Events

25
සැප්2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
සැප්2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top