"ඉෆ්තාර්" වැඩසටහන - 20.04.2022

අද (20) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යායේ දී "ඉෆ්තාර්" වැඩසටහනක් පැවැත්විණි. ලොව පුරා වසන සියලු මුස්ලිම් ජනතාව ඉස්ලාමීය දින දර්ශනයට අනුව යෙදෙන රාමසාන් මාසය තුළ දින 30ක කාලයක් නිරාහාරව උපවාසයේ යෙදෙති. "ඉෆ්තාර්" යනු දිනපතා උපවාසය නිමාකරමින් සවසට ආහාර ගැනීමයි. මෙම වැඩසටහන කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.

 --------------------------------------------------------------------------

வண்ணாத்தவில்லு பிரதேச செயலாளர் மிலங்க பிரபாத் நந்தசேனவின் தலைமையில் பிரதேச செயலக காரியாலயத்தில் இப்தார் நிகழ்ச்சி இன்று (20) இடம்பெற்றது. இஸ்லாமிய நாட்காட்டி மாதமான ரமலான் மாதத்தில் உலகெங்கிலும் உள்ள அனைத்து முஸ்லிம்களும் 30 நாட்கள் நோன்பு நோற்பார்கள். "இஃப்தார்" என்றால் மாலையில் இரவு உணவு உண்பதோடு அன்றைய தின நோன்பினை முடித்துக் கொள்வதாகும் மேற்படி நிகழ்வினை பிரதேச செயலக அதிகாரிகள் ஏற்பாடு செய்திருந்தனர்.

--------------------------------------------------------------------------

An Iftar program was held today (20) under the patronag of Wanathawilluwa Divisional Secretary Mr. Milanga Prabath Nandasena, at office Muslims around the world fast for 30 days during the Islamic calendar month of Ramsan. "Iftar" means the end of the daily fast after the evening meal. The event was organized by officers of DS office.

IFTHR 1   IFTHR 2   IFTHR 3

 

#Admin #DS_Wanathavilluwa #Official

News & Events

25
සැප්2025

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

වනාතවිල්ලුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වනාතවිල්ලුව ප්‍රාදේශීය...

17
සැප්2025

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය

වනාතවිල්ලුව දහම් පාසල් ශ්‍රේණි විභාගය වනාතවිල්ලුව ප්‍රාදේශීය...

Scroll To Top